logo

Wednesday 19th of June 2013

vision

To be a Excellence school in the Ratnapura education zone.

Who's Online

We have 2 guests online

Photos

News


Sumana Saman Maha Vidyalaya - Ratnapura, Srilanka
සාහිත දීපනී 2013
Written by Administrator   
Friday, 08 March 2013 03:26

 

සාහිත දීපනී 2013 සාහිත්‍ය උත්සවය, 2013.03.06 වන දින අප විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී මහත් උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත දේශකයානන් ලෙස රත්නපුර මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ තැම්පත් සුනිල් ශාන්ත වීරසේකර මැතිතුමා මුලසුන හෙබවූ අතර රත්නපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ පරිපාලන විෂය භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා එස්.එම්.ඒ.කේ.අනුරුද්ධිකා මෙනවිය ඇතුළු තවත් සම්භාවනීය අමුත්තන් රාශියක් ද සහභාගීවිය.

Last Updated on Saturday, 15 June 2013 11:14
 
කුරුදු වගා‍ව නඩත්තු කරමින් ......
Written by Administrator   
Monday, 11 February 2013 15:52

විද්‍යාලයීය කුරුදු වගා බිමේ ළමෝ වල් මර්දනය කරමින්

Last Updated on Monday, 11 February 2013 16:02
 
ආපන ශාලාව විවෘත කිරීම
Written by Administrator   
Thursday, 07 February 2013 05:53

2013 වසරේ 13වන ශ්‍රේණියේ ඉගෙණුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කණ්ඩායම් ව්‍යාපෘතිය ලෙස ඉදිකරන ලද නව ආපන ශාලාව 2013.01.11 වන දින විදුහල්පතිතුමා විසින් විවෘත කරන ලදී

Last Updated on Friday, 08 March 2013 04:50
 
අ.පෙ.ස.(උ.පෙළ ) ප්‍රතිඵල 2012
Written by Administrator   
Thursday, 07 February 2013 06:11

මෙවර 2012 වර්ෂයේ අ.පො.ස.(උ.පෙළ ) විභාගයෙන් ඒ සදහා පෙනීසිටි සියළුම සිසුන් උසස් අන්දමින් සමත්වී ඇත.

විෂය හා සමත් ප්‍රතිශතය

සිංහල 100 %

දේශපාලන විද්‍යාව 100 %

බෞද්ධ ශිෂ්ටාචාරය 100 %

Last Updated on Friday, 08 March 2013 04:50
 
වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය
Written by Administrator   
Thursday, 07 February 2013 05:48

2012වර්ෂයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය 2012.12.06 වන දින විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී අතිඋත්කර්සවත් අන්දමින් පවත්වන ලදී

 
« StartPrev12NextEnd »

Page 1 of 2

God Sumana Saman


Powered by Sumana Saman Maha Vidyalaya!.